එයත් ප්‍රේමයක් විය හැකියි
පිළිගත්තත් නැතත්...
මලකට තහනම්ද
හාදුවක් දෙන්නට
වෙනත් මලකට
මල් පොහොට්ටු තිබුනත්
පූදින්ට බලාගෙන....
මල් හිමියෙක් ඇතත්
අයිතිය කියාගෙන....
කොයිම වෙලාවක වුව
පුපුරන්ට සිතාගෙන...
හද ගැබ පුරවගෙන
ආලය හොවා ගෙන...
එයත් ප්‍රේමයක් විය නොහැකිද
පිළිගත්තත් නැතත්...
අපූරුයි..රස යි
ReplyDelete..
Deleteඑයත් ප්‍රේමයක් විය හැකිය....
ජයවේවා
බොහොම තුති :)
ReplyDelete..
ReplyDeleteඑයත් ප්‍රේමයක්
විය හැකී.....
ස්තූතියි සමීර
Delete