සලකුණු
Total Pageviews
Thursday, 1 October 2015
ඒත් හද ගැහෙති.....
නොබලමි,
කතා
නොකරමි,
නොසිතමි
උජාරුවෙන්
සිතමි
නොදැනිම
දෙකොපුලෙන්
කඳුළු
වැටෙති
රහසේම
හඬමි
දෑස්
පියැවෙනු
නොමැති,
සිහිනෙන්ම
පෙනෙති
නොනිදාම
හිදිමි
හුස්ම
නැවතී
වගේ
හැඟීමක්
දැනෙති
ඒත්
හද
ගැහෙති
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment