Total Pageviews

Sunday, 30 August 2020

සිර නොකර...

 සිර නොකර සිතුවිලි

අනන්තෙට පියඹන්න......
රාමු කර ඇති බිතේ
යදම් සිඳ බිඳලන්න.......
සිනා වී හැකිතරම්
දුරක් ඇවිදන් යන්න......
කෝ නුඹේ සුරත මට
සෙමෙන් අල්ලා ගන්න.....

No comments:

Post a Comment