Total Pageviews

Sunday, 30 August 2020

මතකයන් ඉකි ගැසූ.....

 මතකයන් ඉකි ගැසූ

අඳුරු රාත්‍රීන් ගෙවුනු පසු
බලාපොරොත්තුවක් නොමැති
සිනා අවැසි හවසක
මැදියමක් රෑ පුරා
සිත්තම් කරමි මදහස
නොයනු ඇතැයි යළි කිසි දින...

No comments:

Post a Comment