Total Pageviews

Sunday, 30 August 2020

සිහින දැන් නොපෙනෙන්නේ ඒකද....

 දෙගිඩියාවෙන් නම් හදවත

නිදි නැති බොහෝ රෑ එළිවෙති...
නුඹ ඇවිත් ගියපසු
ප්‍රීතියෙනි පෙම්වත
නිහැඬියාවකය දැන් මම....
සැනසීම කියන්නේ මේකද
සිහින දැන් නොපෙනෙන්නේ ඒකද....

No comments:

Post a Comment