ආදරය
කියන්නේ
මොන
තරම් රිදුමක්ද
ආදරය
කළ හදක්
වේදනා
විතරක්ම දෙන කොට......
වේදනාවක්
කියන්නේ
මොන
තරම් මිහිරක්ද
දුරින්
ඉඳගෙන වුනත්
ආදරය
විතරක්ම දෙන කොට.....
ජීවිතේ
කියන්නේ
මොන
තරම් පිස්සුවක්ද
මට
නුඹ නුඹට මම
විතරක්ම
අහිමි වී යන කොට.....
No comments:
Post a Comment