Total Pageviews

Monday, 7 December 2015

මේ වැස්සත්




මේ වැස්සත් හරියට
ආදරේ වගේ....
හිතුණු වෙලාවක එන
කැමැති කාලයක් රැඳෙන
හිටිහැටියේම යන

4 comments:

  1. අදයි ආවේ... මේකට බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න.. අදහස ඉතා හොදයි. ඒත් ඒක වචන වලින් එළියට පනින විදිය සංකල්පනාවත් එක්ක පෑහෙන්නේ නැහැ. දිගටම රැදෙන්න.. ජය

    ReplyDelete