අඳුරුම
වලාවක
හැපීමෙන්
පැන නගින
විජ්ජුලතාවක
ජීවයක්
ඇත....
උසම
කඳු මුදුනක
හිතුමතේ
නලියන
ගිනිකන්දක
කලාවක්
ඇත....
කිකලවත්
හිනාවක් නැති
ආඩම්බර
නුඹේ
දරුණු
බැල්මක
දයාවක්
ඇත...
මට මහමෙරක් වැනි......
නුඹට
ගණනක් නැති.....
No comments:
Post a Comment